දේශීය

කොතලාවල පනත පරාජය කරන්න නව ව්‍යාපාරයක්

(UTV | කොළඹ) – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත පරාජය කිරීම සඳහා ‘‘අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය‘‘ නමින් නව සංවිධානයක් පිහිටුවාගෙන තිබේ.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති නව සංවිධානයට වෘත්තීය සමිති හා දේශපාලන සංවිධාන රැසක් එක්ව ඇත.

අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරයට ශිෂ්‍ය සංගම්, වෘත්තීය සමිති, ගුරු සංගම් ආගමික සංවිධාන සම්බන්ධ වී තිබෙන බව එම ව්‍යාපාරයේ සම කැඳවුම්කරු ආචාර්ය දිලීප විතානගේ මහතා පැවැසීය.

Related posts

නා උයනට, නාමල්ගෙන් ඩක්කුවක්

Editor O

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵළ නිකුත් කරයි

Editor O

පාසල් ආරම්භය පිළිබඳ විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment