Trending Newsඑසැන පුවත්දේශීය

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵළ නිකුත් කරයි

අ.පො.ස. (උ/පෙළ) 2024 විභාගයේ,, නැවත සමීක්ෂණ ප්‍රතිඵළ ඊයේ (07) නිකුත් කර තිබේ.

එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය.

මෙම නැවත සමීක්ෂණ ප්‍රතිඵළ මත 2025 අ.පො.ස.(උ. පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන හා 2025 අ.පො.ස.(උ.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව තුළ අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ට 12 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දී ඇත.

Related posts

Indo – Sri Lanka Seventh Staff Talks held in Colombo

Mohamed Dilsad

පාසල් පැවැ⁣ත්වෙන වේලාව වැඩිකරනවානම් වැටුපත් ඉහළ දැමිය යුතුයි. – ගුරු සංගම්

Editor O

Man arrested over illegally imported cigarettes

Mohamed Dilsad

Leave a Comment