ක්‍රීඩා

ශ්‍රී ලංකා එංගලන්ත දෙවන එක්දින තරගය අද

(UTV | එංගලන්තය) – සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර දෙවන එක්දින තරගය ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැත් වේ.

කණ්ඩායම් දෙක අතර පැවති පළමු තරගය කඩුළු 5 කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

Related posts

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම IPL තරඟවලියේ ඉදිරියට.

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ICC ය දඩ පනවයි – ප්‍රසාද ලකුණු දෙකකුත් අහිමි වෙයි

Mohamed Dilsad

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අන්ටිජන් පරීක්‍ෂණයට

Mohamed Dilsad

Leave a Comment