ගොසිප්

රනිල් 23දා ජය නැකතින් දිවුරුම් දෙයි

(UTV | කොළඹ) – පසුගිය මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රි ධුරය සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන 23 වන දා (බදාදා) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට නියමිතය.

වික්‍රමසිංහ මහතා ලබන 22 වන දා දිවුරුම් දීමට කලින් නියමව තිබුණත් ජය නැකත යෙදී තිබෙන්නේ 23 වන දා ට බව පක්ෂයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

Related posts

සති අන්තයේ ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

මන්දකට හසුවීමෙන් මිය ගිය කළු කොටියාගේ සිරුර මහජන ප්‍රදර්ශනයට [PHOTOS]

Mohamed Dilsad

පෑලියගොඩින් වෛරසය පැතිරගිය ආකාරය සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment