ගොසිප්

මන්දකට හසුවීමෙන් මිය ගිය කළු කොටියාගේ සිරුර මහජන ප්‍රදර්ශනයට [PHOTOS]

(UTV | කොළඹ) – ලක්ෂපාන වාලමලෙයි ප්‍රදේශයේදි මන්දකට හසුවීමෙන් මිය ගිය කළු කොටියාගේ සංරක්ෂණය කරන ලද සිරුර වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යය සි.බී.රත්නායක මහතා විසින් නිරික්ෂණය කරනු ලැබීය.

කොළඹ ජාතික කෞතුකාගාරයේ කළු කොටියාගේ සිරුර මහජන ප්‍රදර්ශනය සදහා සංරක්ෂණය කර තිබෙනවා.

මීට ප්‍රථම දෙණියාය මවුල්දෙණිය ප්‍රදේශයේ මන්දකට හසුවි මිය ගිය මෙවැනිවම කළු කොටියෙකුගේ සිරුර ගිරිතලේ ජාතික වනජීවි පුහුණු කෙන්ද්‍රයේ සංරක්ෂණය කර ඇත.

 

Related posts

කුසල්ව සිම්බාබ්වේ සංචිතයට නොගත්තාට ක්‍රීඩා ඇමතිගෙන් දොස්

Mohamed Dilsad

“මහින්ද සුළඟ” ආරම්භ කිරීම වරදක් නම් ඊට සමාව ගන්න සූදානම්

Mohamed Dilsad

පාඨලී – රාජිත – රන්ජන්ගෙන් පසු මීළඟ ඉලක්කය හිරුණිකා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment