දේශීය

කොරෝනා ආසාදිතයන්ගෙන් තවත් 9 ක් පූර්ණ සුව අතට

(UTV | කොවිඩ් 19) – කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයින් 09 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබූ කොරෝනා සංඛ්‍යාව 2798 දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

Related posts

හිටපු ජනාධිපති රනිල් අල්ලස් කොමිෂමට පැමිණෙයි

Editor O

ඇතමුන් වේදිකාවල පොරොන්දු දී යන විට, මම වේදිකාවට එන්නේ පොරොන්දු ඉෂ්ට කරලයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

තැපැල් වර්ජනයට සමග සියලු වෘත්තීය සමිති එකතු වෙනවා – ලංකා ගුරු සංගමය

Editor O

Leave a Comment