ගොසිප්

ලෝක ටෙස්ට් ශූරයින්ට ලැබෙන ත්‍යාග මුදල ICCය හෙළි කරයි..

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ, ජය හිමි කර ගන්නා කණ්ඩායමට ටෙස්ට් ශූරතා කුසලානය සමගින් අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් හිමි වන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.

අනුශූරයින්ට හිමිවන මුදල අමෙරිකානු ඩොලර් ලක්ෂ 8 කි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය නවසීලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වේ.

එම තරගය ලබන 18 වැනිදා එංගලන්තයේ සවුත්හැම්ටන්හිදී ආරම්භවීමට නියමිතය.

Related posts

කොරෝනා වෛරසය උල්කාවකින් ආ බව ඇත්තක්ද[VIDEO]

Mohamed Dilsad

මල්වානෙ ගෙදර මගෙ නොවේ : බැසිල් කියයි

Mohamed Dilsad

ෆේස් බුක් සමාගම පරිශීලකයින්ගේ තොරතුරු දෙන්න බැහැ කියයි

Mohamed Dilsad

Leave a Comment