දේශීය

කාළගුණය කැළඹීමෙන් සුළු ගංවතුර අවධානමක් [RELEASE]

(UTV | ගම්පහ) – පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් කළු කැළණි සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහල යාම නිසා ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල,මිල්ලනිය, කළුතර හොරණ ඉංගිරිය සහ මතුගම ගංගාධාර ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.   

 

Related posts

අදත් හෙටත් පෙට්‍රල් පෝලිම් වල ඉන්න එපා

Mohamed Dilsad

කතානායකට එරෙහි විශ්වාසභංගයක්

Editor O

පොලිස් ලොක්කන් කිහිපදෙනෙක්ට හදිසියේම ස්ථාන මාරු

Mohamed Dilsad

Leave a Comment