දේශීය

කොරෝනා ආසාදනය වී සිටි ගර්භණී කාන්තාවකගේ බිළිඳා මරුට

(UTV| කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදනය වී සිටි ගර්භණී කාන්තාවකගේ කුස තුළ සිටි බිළිඳා මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙම කාන්තාව මෙරටින් වාර්තා වූ 415 වැනි කොවිඩ් 19 වෛරස් ආසාදිතයායි.

ඇය මරදාන ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන අතර කොළඹ ද සොයිසා කාන්තා රෝහලේයි ප්‍රතිකාර ලබමින් සිට ඇත.

Related posts

අගමැති සර්ව පාක්ෂික හමුවක් කැඳවයි

Mohamed Dilsad

ගුගල් සමාගමට රුසියාවෙන් දඩයක්

Editor O

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

Leave a Comment