විදෙස්

ඊශ්‍රායෙල් අගමැතිට බලය අහිමි වන ලකුණු

(UTV | ඊශ්‍රායලය) – ඊශ්‍රායෙලයේ විරුද්ධ පක්ෂ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකඟතාවකට පැමිණ තිබේ.   

ඒ අනුව වසර 12ක කාලයක් පැවැති එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්හායුගේ බලය අහිමි වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරුද්ධ පක්ෂයේ පාර්ශ්ව 8ක් ඒ සඳහා එකඟතාවයකට පැමිණ ඇති අතර නැෆ්තාලි බෙනට් එහි නායකත්වයට පත්ව ඇති බව සඳහන්.

කෙසේවෙතත් එරට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයකින් මෙම බල හුවමාරුව සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

ඇරිසෝනාවට හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ කොවිඩ් එන්නත ඉන්දියාවෙන් බෙදා හැරීමට සුදානම්

Mohamed Dilsad

සුකී එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය හමුවට

Mohamed Dilsad

Leave a Comment