විදෙස්

ඇරිසෝනාවට හදිසි තත්ත්වයක්

(උදයම්,ඇමෙරිකාව)   –  ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයට බලපා ඇති ගං වතුර හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.

ගංවතුර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තිබේ.

තවත් එක් අයෙකු අතුරුදන්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මිය ගිය පුද්ගලයින් අතර කුඩා ළමයින් දෙදෙනෙකු ද වන බව වාර්තවේ.

Related posts

බි‍්‍රතාන්‍ය සංචාරකයින්ට නිරෝධායනය අනිවාර්ය කිරීමට අයර්ලන්තයෙන් තීරණයක්

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ පුණ්‍යායතන පදනම වසා දැමීමේ සූදානමක්

Mohamed Dilsad

කිලෝ 500ක බෝම්බයක් සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment