ක්‍රීඩා

CPL ආරම්භය අගෝස්තු 28 වනදා

(UTV | කොළඹ) – 2021 කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 28 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත.  

ශාන්ත කිට්ස් හා නෙවිස් හී දී තරගාවලියේ සියලු තරග පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

කොරෝනා වංසගතය හේතුවෙන් 2020 තරග වාරය ද ජෛව ආරක්ෂිත බුබුලක් තුළ ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝහී දී පමණක් පැවැත්විය.

 

Related posts

බංග්ලාදේශ ක්‍රිකට් නායකට තරඟ තහනමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලිය ජුනි 7 ඇරඹෙයි

Mohamed Dilsad

දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

Mohamed Dilsad

Leave a Comment