ක්‍රීඩා

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලිය ජුනි 7 ඇරඹෙයි

(UTV | කොළඹ) – ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සැලසුම් කළ පරිදි පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව සැලසුම් කළ පරිදි ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර විස්සයි 20 තරඟ 3ක්, එක්දින තරඟ 5 ක් හා ටෙස්ට් තරඟ 2 ක් පැවැත්වීමට නියමිතව ඇත.

ජූනි 07 දින පැවැත්වෙන විස්සයි 20 තරඟයත් සමඟින් මෙම තරඟාවලිය ආරම්භ වීමට නියමිතයි.

Related posts

කාන්තා 20යි20 ලෝක කුසලාන ආරම්භක තරගයේදී ශ්‍රී ලංකාවෙන් පෙරළියක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Editor O

ශ්‍රී ලංකා කණ්ඩායම ජූලි සිට තරඟ සඳහා සුදානම්

Mohamed Dilsad

Leave a Comment