විදෙස්

ඉන්දියාවේ සිටින ඇමරිකානුවන්ට එරටින් පිටවන්නැයි දැනුම් දෙයි

(UTV | ඇමෙරිකාව) – හැකි ඉක්මණින් ඉන්දියාවෙන් පිටවන්නැයි ඇමෙරිකාව විසින් එරට සිටින සිය පුරවැසියන්ට දැනුම් දී තිබේ.  

ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් 4 වන මට්ටමේ සංචාරක සෞඛ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා සිටියි.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශය සීමා කර ඇති බැවින් උග්‍රවන කොවිඩ් වසංගතය ආරක්ෂිතව වහාම ඉන්දියාවෙන් පිටත්ව යාම සඳහා සිය පුරවැසියන් වෙනුවෙන් විශේෂ ගුවන්සේවා පහසුකම් ක්‍රියාත්මක කිරීමට ද ඇමෙරිකාව පියවර ගෙන ඇත.

 

Related posts

දකුණු කොරියා නව අගමැති ලී නෑක් යොන්

Mohamed Dilsad

අරාබිකරයේ සතුටින්ම සිටින රට

Mohamed Dilsad

ප්‍රහාරයක අවදානම නොතකා පැවති විරෝධතාවය

Mohamed Dilsad

Leave a Comment