විදෙස්

දකුණු කොරියා නව අගමැති ලී නෑක් යොන්

(උදයම්,දකුණු කොරියාව)   –  දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස ලී නෑක් යොන් තෝරා පත්කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එ අනුව ඔහු දකුණු කොරියාවේ 45වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වවන අතර ,දේශපාලනයට පිවිසීමට පෙර ඔහු මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අයෙක් බවද වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත ඔහු අගමැති ධුරය සඳහා නම්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසයි.

Related posts

තවත් ගුවන් අනතුරක් : යානා දෙකක් ගුවනේදී ගැටේ

Editor O

ඇමරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම තවදුරටත්

Mohamed Dilsad

2022 අවසානය වන තෙක් ඕස්ට්‍රේලියාවේ දේශ සීමා විවෘත කරන්නේ නැහැ

Mohamed Dilsad

Leave a Comment