ප්‍රමුඛ පුවත 1

ආපදාවට පත්වූ ආසනවල සම්බන්ධීකරණ කටයුතු සඳහා සංවිධායකවරු පත් කෙරේ

(උදයම්,කොළඹ)  – ආපදාවට පත්නොවූ ප්‍රදේශවල අමාත්‍යවරු ආපදාවට පත්වූ ආසනවල සම්බන්ධීකරණ කටයුතු සඳහා සංවිධායකවරු වශයෙන් පත් කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පියවර ගෙන තිබෙන අතර ඔවුන් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
මෙහිදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වෙත රත්නපුර දිස්ත්‍රික්කයේ ආපදාවට පත්වූ ජනතාවට සහන සැලසීමට සහ ඔවුන්ගේ ජන ජීවිතය යථා තත්වයට පත්කිරීම පිළිබඳ ගෙනයන වැඩපිළිවෙළේ සියලූ සම්බන්ධීකරණ කටයුතු සොයා බැලීම පැවරුණි.

Related posts

මනාප අංක ගැසට් නිවේදනය නිකුත් වෙයි.

Mohamed Dilsad

ජනාධිපති කාර්යාල ප්‍රධානියා සහ දැව සංස්ථා සභාපති රිමාන්ඩ්

Mohamed Dilsad

නල්ලතන්නියේ ආහාර විෂ වී ළමුන් 42ක් රෝහලේ.

Mohamed Dilsad

Leave a Comment