ව්‍යාපාරික

පාකිස්ථාන රජයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණයක්

(උදයම්,කොළඹ)  –  පාකිස්ථාන රජයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල ලබාගැනීම සඳහා වූ ගිවිසුමට  කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වෙයි.

මෙම ණය මුදල ලබාගැනීමේ  අරමුණ වන්නේ  මෙරට ප්‍රමුඛ සංවර්ධන ව්‍යාපෘති මූල්‍යයනය කිරීමයි.

ඒ අනුව එමඟින් නිවාස ඉදිකිරීම, පශු සම්පත් නගා සිටුවීම, කාර්මික තාක්ෂනික ආයතන සංවර්ධනය කිරීම, කෘෂිකර්මාන්තය සහ කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ආනයනය කිරීමටද  නියමිතය.

Related posts

කොටස් වෙළඳපොළ තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

මෙරට කාසි නිෂ්පාදනය කරන ලෝහ වර්ගයේ වෙනසක්

Mohamed Dilsad

බේරුවල සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

Leave a Comment