ව්‍යාපාරික

මෙරට කාසි නිෂ්පාදනය කරන ලෝහ වර්ගයේ වෙනසක්

(උදයම්,කොළඹ) –  නව ලෝහ භාවිත කරමින් රුපියලේ සහ රුපියල් පහේ කාසි සංසරණයට නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

නමුත් 2005 වසරේ සිට නිකුත් කළ කාසියේ ප්‍රමාණය සහ මෝස්තර ඇතුලූ අනෙකුත් ලක්ෂණ කිසිවක් වෙනස් කර නොමැත.

ඒ අනුව පිත්තල ආලේපිත රන් පැහැ මිශ්‍ර ලෝහවලින් සැකසූ රුපියලේ සහ රුපියල් පහේ කාසිවල ලෝහ වර්ගය පමණක් වෙනස් කර මළ නොබැදෙන වානේවලින් සැකසූ රිදී පැහැති කාසි ඒ වෙනුවට නිකුත් කරනු ඇත.

Related posts

රට පුරා ලුණු හිඟයක්

Editor O

වාහන ආනයන සීමා ඉවත් කිරීම කල් යන ලකුණු

Mohamed Dilsad

කාගිල්ස් සමඟින් කොත්මලේ බටර් සහ චෙඩා චීස් දැන් වෙළඳපොලේ…

Mohamed Dilsad

Leave a Comment