දේශීය

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මාලදිවයින් ගුවන් තොටුපලකදී අනතුරකට (PHOTOS)

(UTV | මාලදිවයින) –  මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නවතා තිබූ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL-116 දරණ ගුවන් යානය, භූමි මෙහෙයුම් ආධාරක වාහනයක ගැටී අනතුරට ලක්ව ඇත.     

එම යානයේ පිටුපස කොටසට අනතුරින් අලාභහානි සිදුව ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

මාලේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිටින ශ්‍රීලංකන් ගුවන් යානා ඉංජිනේරු කණ්ඩායම මේ වන විට හානියට පත් කොටස් ප්‍රතිස්ථාපනය කර යානය නැවත සේවයට එක්කිරීමට කටයුතු කරමින් සිටී.

Related posts

සංචාරයට පැමිණි ඊශ්‍රායල ජාතිකයන් පිරිසක් ශ්‍රී ලංකාවෙන් පිටව යයි

Editor O

ඩෑන් ප්‍රියසාද් ට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

Editor O

තෝරාගත් පාසල් රැසක් වසා දමනවා – අගමැති හරිනි අමරසූරිය

Editor O

Leave a Comment