ක්‍රීඩා

46 වන ජාතික ක්‍රිඩා උළලේ මැරතන් – පාපැදි තරග අද කතරගමදී

(UTV | මොණරාගල) – 46 වන ජාතික ක්‍රිඩා උළලේ මැරතන් සහ පාපැදි තරග අද (26) කතරගමදී ආරම්භ වෙයි.   

හෙට (27) සහ ලබන 29 වනදාද මෙම තරග පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සඳහා ඉතිහාසයේ මෙතෙක් නොදුටු උනන්දුවක් ක්‍රිඩක ක්‍රීඩිකාවන් තුළ පවතින බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

 

Related posts

ඔස්ට්‍රේලියාවට දැවැන්ත ජයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට පහසු ජයක්

Mohamed Dilsad

බංග්ලාදේශ හා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර ඊයේ ඇති වූ සියලු සිදුවීම් මෙන්න – ඡායාරූප සහිතව

Mohamed Dilsad

Leave a Comment