දේශීය

ස්පුට්නික් ෆයිව් එන්නත් මිලියන 7ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් ෆයිව් කොරෝනා එන්නත් මිලියන 7ක් මිලදී ගැනීම සඳහා කැබිනට් මන්ඩල අනුමැතිය ලැබී ඇත.   

ඇමරිකානු ඩොලර් මිලියන 69.65 ක මුදලකට මෙමඑන්නත් තොගය මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කර තිබූ යෝජනාව ඊයේ (23) දිනයේ දී රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීය.

 

Related posts

අගමැති හරිනිට අධිකරණ නියෝගයක්

Editor O

මල්වෙඩිල්ලක් වැදී පුද්ගලයෙක් මරුට

Mohamed Dilsad

ලංකාවේ මුළු කොරෝනා ආසාදිතයන් 2000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment