දේශීය

අද දවසේ කාලගුණය මෙන්න

(UTV | කොළඹ) – නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ වැසි ස්වල්පයක් ඇති වේ.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට  මි.මී. 50 ට වැඩි තරමක තදවැසි ද ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

Related posts

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා විශේෂ චක්‍රලේඛයක්

Mohamed Dilsad

ක්‍රෙඩිට් කාඩ් භාවිතයේ වර්ධනයක්

Editor O

අපේ දරුවන්ට උපාධිය 21දී

Mohamed Dilsad

Leave a Comment