දේශීය

ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර අභාවප්‍රාප්ත වෙයි

(UTV| කොළඹ) – ප්‍රවීන මාධ්‍යවේදියෙකු මෙන්ම හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු වූ බන්දුල ජයසේකර අද (05) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඔහු මියයන විට 60 වන වියේ පසුවිය.

ජනතා ගැටලු හමුවේ හඬ අවදි කළ මාධ්‍යවේදියෙකු ලෙස ද බන්දුල ජයසේකර මහතා ප්‍රකටය.

ඩේලි නිව්ස් පුවත්පතේ ප්‍රධාන කතෘවරයා ලෙසද කලක් කටයුතු කළ ඔහු කැනඩාව ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල රාජතාන්ත්‍රික නිලධාරියෙකු ලෙස කටයුතු ඇත.

 

 

Related posts

කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි විවෘත කෙරේ

Mohamed Dilsad

හදිසි නීතිය ගැන හදිසියේම රජයෙන් නිවේදනයක්

Mohamed Dilsad

මෘත ශරීර ආදාහනය කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීම ජූලි 22

Mohamed Dilsad

Leave a Comment