දේශීය

කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි විවෘත කෙරේ

ආරක්ෂක හේතුවක් මත වසා දමුණු කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි විවෘත කරන බව දැනුම් දී තිබේ.

 

එළැඹෙන 20 වනදා සිට සාමාන්‍ය පරිදි වීසා ලබා දීමේ සහ අනෙකුත් සේවාවන් සිදුකරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත.

 

ආරක්ෂක හේතුවක් මත පසුගිය පෙබරවාරි 15 වනදා කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි දැනුම් දෙනතුරු වසා දැමීට කටයුතු කළේය.

 

 

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝන කළ පිරිස 30,631 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

පක්ෂ හා සංවිධාන රැසකගේ සහය සජිත්ට

Mohamed Dilsad

හම්බන්තොට මනාප ප්‍රතිඵළ

Editor O

Leave a Comment