ක්‍රීඩා

දඹුල්ල වයිකින්ග් හිමිකරු අත්අඩංගුවට

(UTV| ඉන්දියාව) – ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ හිමිකරු බොලිවුඩ් නලු සචින් ජෝෂි ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවක් මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අද(18) දිනය දක්වා එරට ආර්ථික නීති බලාත්මක කිරීම සහ ආර්ථික අපරාධවලට එරෙහිව කටයුතු කිරීම සඳහා වගකිව යුතු නීති බලාත්මක කිරීමේ ආයතනයක් සහ ආර්ථික බුද්ධි ඒජන්සියක් වන Enforcement Directorate (ED) භාරයේ රඳවා ඇති බව ද සඳහන්.

 

Related posts

ශ්‍රී ලංකා සහ නවසීලන්ත 20 – 20 පළමු තරගය අද

Mohamed Dilsad

ICC තහනම් ඉවත් කරයි

Mohamed Dilsad

සාග් උළෙලේ දස්කම් පෑ ශ්‍රී ලංකා කණ්ඩායම මව් රටට

Mohamed Dilsad

Leave a Comment