ගොසිප්

කෘත්‍රිමව කොවිඩ් වැළඳීමට සලස්වන නව අත්හදාබැලීමක්

(UTV | එක්සත් රාජධානිය) – නිරෝගී මිනිසුන්ට කොවිඩ් වැළඳීමට සලස්වා ඉන් අනතුරුව එන්නත් ලබාදී පරීක්ෂා කිරීමේ නව අත්හදාබැලීමක් සිදුකිරීමට එක්සත් රාජධානිය සූදානමින් සිටියි.

ඒ යටතේ නිරෝගී මිනිසුන් කොවිඩ් රෝගයට කෘත්‍රීමව නිරාවරණය කර ඉන් අනතුරුව ඔවුන් වෙත කොවිඩ් එන්නත ලබාදී එහි සාර්ථකත්වය පරීක්ෂාකිරීමට නියමිතය.

ඉදිරිය මාසයක කාලයකදී මෙම පරික්ෂාව ආරම්භකිරීමට නියමිත අතර ඊට වයස අවුරුදු 18 – 30ත් අතර නිරෝගී තරුණ තරුණියන් යොදාගැණෙනු ඇත.

90 කින් සමන්විත මේ කණ්ඩායම ස්වේඡාවෙන්ම අදාළ අත්හදාබැලීම මඟින් කොවිඩ් රෝගය පාලනය පිළිබඳ නැවුම් මානයන් රැසක් විවෘත වනු ඇතැයි අපේක්ෂිතය.

 

Related posts

රාජ්‍ය අමාත්‍යවරයෙකුට චෝදනාවක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 300 ඉක්මවයි

Mohamed Dilsad

අලුත් අවුරුදු පොකුරේ වැඩිම ආසාදිතයන් මෙන්න මේ අයයි

Mohamed Dilsad

Leave a Comment