දේශීය

තවත් ග්‍රාම නිලධාරී කොට්ඨාස 5 කට සංචරණ සීමා

(UTV | මාතර) – මාතර, වැලිගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 5 කට තාවකාලිකව සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇත.

ඒ අනුව ගල්බොක්ක නැගෙනහිර, ගල්බොක්ක බටහිර, අලුත්වීදිය, කොහුණුගමුව, හෙට්ටිවීදිය යන ප්‍රදේශවලට මෙලෙස සංචරණ සීමා පනවා ඇත.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපසභාපති එම්.එන්.එච් නිහාල් මහතා පවසා සිටියේ වැලිගම නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 18 දෙනෙක් ඊයේ (09) හඳුනාගැනීමත් සමග එම තීරණය ගත් බවයි.

 

Related posts

පෙරටුගාමී පක්ෂ කාර්යාලයකට ප්‍රහාරයක්

Editor O

වැට් සම්මත වෙයි

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment