දේශීය

පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනය කෙරේ

(UTV |අක්කරෙයිපත්තුව) – අක්කරෙයිපත්තුව පොලිස් වසමේ පාලමුන ප්‍රදේශයේ දී පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනයට ලක්ව තිබේ.

කාන්තන්කුඩි පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු රාජකාරියේ නිරතව සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත.

සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

Related posts

සියලු පාසල් සඳහා ශරීර උෂ්ණත්වය මැනීමේ උපකරණ

Mohamed Dilsad

ආනයනික අර්තාපල් බද්ද ඉහළට

Mohamed Dilsad

ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආසාදිත පුද්ගලයින්ගේ සමීපතමයින් 10දෙනෙකුට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment