දේශීය

දවසේ කාලගුණය

(UTV |කොළඹ) – උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඇතැම් ස්ථානවලට මි.මී 50 පමණ තරමක තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළංවලින් සහ අකුණු ඇති විය හැකි බව කාලගුණ අංශය පවසයි.

Related posts

පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ නාදුනන මළසිරුරක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිත පිරිස 1000 අභිබවයි [UPDATE]

Mohamed Dilsad

‘යුවැන් වාන්ග් 5 පර්යේෂණ සිදුවෙන්නේ ජගත් නීතිරීති වලට අනුව’

Mohamed Dilsad

Leave a Comment