දේශීය

මෙරට සිදුකල PCR  පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 06 ඉක්මවයි

(UTV| කොළඹ) – ඊයේ දිනයේදී සිදුකල පරීක්ෂණ 8272 ත් සමග ශ්‍රී ලංකාවේදී සිදුකල PCR  පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 06 ඉක්මවා ගොස් ඇත.    

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති සමස්ත PCR පරීක්ෂණ ගණන 06 ලක්ෂ 693 දක්වා ඉහළ යනු ඇති.

 

Related posts

IMF දෙවැනි වාරිකය ලැබෙන දිනය

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් අත්අඩංගුවටගත් දිනයේ සලකපු විදිය ගැන අකිල විරාජ්ගෙගෙන් අනාවරණයක්

Editor O

ලංගම බස් ධාවනය නවතින ලකුණු

Mohamed Dilsad

Leave a Comment