දේශීය

මෙරට පාතාල කල්ලි සාමාජිකයෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

(UTV |ඉන්දියාව) – මෙරට පාතාල කල්ලි සාමාජිකයෙකු ඉන්දියාවේ බැංගලෝර් නුවරදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ සුනිල් ෆොන්සේකා නැමැත්තෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම සැකකරු අපරාධ ක්‍රියා රැසකට සම්බන්ධ බවට ඉන්දීය පොලීසිය මගින් අනාවරණ කරගෙන ඇත.

ඔහු 2003 වසරේ දී තමිල්නාඩුවේදී අත්අඩංගුවට පත්ව ඇති බවත් ඉන්දීය වාර්තා තවදුරටත් සඳහන් කළා.

පසුව මෙම පුද්ගලයාට එරට අධිකරණය මගින් වසර 7ක සිර දඬුවම් නියම කර තිබේ.

Related posts

රෝයල් පාර්ක් සිද්ධිය : CIDය මෛත්‍රීගේ ගෙදර යයි

Mohamed Dilsad

මෙරට ප්‍රථම තාක්ෂණ පිඨය රටේ නිදහස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයයි

Mohamed Dilsad

PCR පරීක්‍ෂණ සඳහා සමාජ ආරක්ෂණ අරමුදලෙන ලක්‍ෂ 366 ක්

Mohamed Dilsad

Leave a Comment