දේශීය

තවත් කොරෝනා ආසාදිතයන් 728 ක් සුව අතට

(UTV| කොළඹ) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් තවත් 728 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 19,032 දක්වා ඉහළ යනු ඇත.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 6254 ක්.

 

Related posts

ලිංගික අල්ලස් ගත් උප පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

Mohamed Dilsad

ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට ආරම්භ නොවේ

Editor O

“අවශ්‍ය වුවහොත් IMF සහය ගන්නවා”

Mohamed Dilsad

Leave a Comment