ව්‍යාපාරික

තෙල් මිල පහළට

(UTV | ඇමරිකාව) – ලෝක වෙළඳපොලේ තෙල් මිල මේ වනවිට කැපී පෙනෙන පහත වැටීමක් පෙන්නුම් කර ඇත.

ඉල්ලුම පිළිබඳ අවිනිශ්චිතභාවය හේතුවෙන් සහ ඇමරිකානු කොටස් වෙළඳපොලේ අපගමනයද ඊට බලපා ඇති බව සඳහන්.

බ්‍රෙන්ට් වර්ගයේ් බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේදී ඩොලර් 44 දක්වා පහත වැටුණු අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 41. 37 ක ලෙසයි.

Related posts

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අදින් ඇරඹෙයි

Mohamed Dilsad

ජංගම දුරකථන මිලදී ගන්නා අයට විශේෂ දැනුම්දීමක්

Editor O

බඩඉරිඟු සඳහාත් සහතික මිලක්

Mohamed Dilsad

Leave a Comment