දේශීය

තවත් ආසාදිතයන් රැසක් සුව අතට

(UTV | කොවිඩ් 19) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් තවත් 18 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.   

ඒ අනුව සුවය ලැබූ සමස්ත ගණන 2907 දක්වා ඉහළ යනු ඇත.

ඉරණවිල රෝහලින් 11 දෙනෙකුද , වැලිකන්ද රෝහලින් 05 දෙනෙකුද , අයි. ඩී. එච් රෝහලින් 02 දෙනෙකුද සුවය ලබා පිටව ගොස් තිබේ.

Related posts

අපේක්ෂා රෝහලේ හෙදියන් දෙදෙනෙකු විකිරණශීලී කාමරයට දමා අගුලු දමයි

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි

Mohamed Dilsad

එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 1900ක ට අධික පිරිසක් ජනතා විමුක්ති පෙරමුණ විසින් භීෂණ සමයේ දී ඝාතනය කළා – එජාප සභාපති වජිර අබේවර්ධන

Editor O

Leave a Comment