දේශීය

මහින්ද මෙරට මැතිවරණ ඉතිහාසයේ වාර්තාවක් අලුත් කරයි

(UTV | කොළඹ ) – මෙවර මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් තරඟ කල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබා ගත් වැඩිම මනාප සංඛ්‍යාව හිමිකරගෙන තිබේ.

ඒ මනාප ඡන්ද පන්ලක්ෂ විසි හත්දහස් තුන්සිය හැට හතරක් ලබා ගනිමිනි.

Related posts

පාසල් සිසුන්ට කෝවිඩ්-එන්නත ලබා දීමට අවධානය

Mohamed Dilsad

අධිකරණ ඇමතිට එරෙහි වාරණ නියෝගය තව දුරටත් දීර්ඝ කරයි.

Editor O

ඉන්දීය සාගරයේ බලවතුන් අතර ගැටුම්වලට ශ්‍රී ලංකාව මැදිහත් නොවිය යුතුයි

Mohamed Dilsad

Leave a Comment