දේශීය

පාසල් සිසුන්ට කෝවිඩ්-එන්නත ලබා දීමට අවධානය

(UTV | අනුරාධපුර) – අවුරුදු 12 – 18 අතර වයස් කාණ්ඩයේ පාසල් යන ළමයින්ට කෝවිඩ්-එන්නත් ලබාදීම කෙරෙහි අවදානය යොමුව තිබෙනවා.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේදී ඊයේ (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Related posts

කොරෝනා ආසාදිතයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

ඉන්දියාව සිව්වෙනි ආර්ථික බලවතා වෙයි | ජපානය පස්වෙනියා දක්වා පහළට

Editor O

“දැන් ඇති” දැවැන්ත ජන රැළිය අද කොළඹදී

Mohamed Dilsad

Leave a Comment