දේශීය

සිවිල් ආරක්ෂක සෙබළෙකු වෙඩි තබාගෙන දිවි නසාගනී

(UTV | අම්පාර ) – අම්පාර බුද්ධංගල පොලිස් මුරපොළේ රාජකාරී කළ සිවිල් ආරක්ෂක සෙබළෙකු ගිණි අවියක් භාවිතා කරමින් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.

Related posts

මෙරට චීන තානාපති කතානායකවරයා හමුවෙයි

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණ 11ක්

Mohamed Dilsad

වැරදුණු ප්‍රේමය

Mohamed Dilsad

Leave a Comment