දේශීය

පෞද්ගලික අංශයේ වැටුප් පිළිබඳ කැබිනට් තීරණයක්

(UTV | කොළඹ ) – කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ බලපැමට ලක්ව ඇති පෞද්ගලික අංශයේ සේවකයන්ට මසකට ඔවුන්ගේ මූලික වැටුපෙන් භාගයක් හෝ රුපියල් දාහතර දහස් පන්සියක මුදලක් ලබාදීම සඳහා වන යෝජනාවක් රජය ඉදිරිපත් කර ඇතැයි වැටුප් සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මේ සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

Related posts

හෙරොයින් ජාවාරම්කරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

Mohamed Dilsad

අරාබියෙන් පැමිණි අයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

දේශීය කලාකරුවන් රැක ගැනීමට ජනපතිගේ සහය

Mohamed Dilsad

Leave a Comment