දේශීය

තවත් ආසාදිතයන් 6 දෙනෙකු පූර්ණ සුව අතට

(UTV | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු සුවය ලබා ඇත.

ඒ අනුව මෙරට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති සමස්ත සංඛ්‍යාව 2007 දක්වා ඉහලගොස් තිබෙනවා.

Related posts

සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන් වර්ජනය අතහරී

Mohamed Dilsad

ඡන්දය තියන්න අභියෝගයක්! මුදල් ලේකම් අධිකරණයට කියයි

Mohamed Dilsad

සජින්ද වාස්ට එරෙහි නඩුවේ සාක්ෂි විමසීමට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment