දේශීය

සජින්ද වාස්ට එරෙහි නඩුවේ සාක්ෂි විමසීමට දින නියම වෙයි

(UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනු කළ නඩුවේ සාක්ෂි විභාගය ලබන 25 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේය.

ඒ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ.

2010 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව කටයුතු කරමින් වසර 5ක් තුල රුපියල් 30 කෝටි හැට දෙලක්ෂයක් උපයා ගෙන මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ වරදක් කර ඇති බවට පවසමින් මොහුට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

Related posts

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රිශාඩ් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා යළි බන්ධනාගාර ගත කරයි

Editor O

Leave a Comment