දේශීය

නව පක්ෂ 33ක් ලියාපදිංචිය ඉල්ලුම් කරයි

(UTV | කොළඹ) – මේ වනවිට පක්ෂ 33 ක් මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචිය සඳහා ඉල්ලූම් කර ඇති බව මැතිවරණ කොමිෂම් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

නව දේශපාලන පක්ෂ සඳහා මැතිවරණ කොමිසන් සභාවේ ලියාපදිංචි වීම සඳහා මේ දිනවල ඉල්ලූම් කර හැකි අතර එම කාලය ලබන 17 වනදායි අවසන් වීමට නියමිතයි.

අදාල කාලය අවසන් වූ පසු එම ඉල්ලූම්පත් සලකා බලා සම්මුඛ පරීක්ෂණ සිදු කරන බව වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේවෙතත් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවේ දේශපාලන පක්ෂ 70ක් ලියාපදිංචිය ලබාගෙන තිබේ.

Related posts

සියලුම උපතැපැල් කාර්යාල අද වැසෙයි

Mohamed Dilsad

කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර ගැන දැනුම්දීමක්

Editor O

ආනයනය කරන්න එපා බිත්තර අර්බුදය කතාකරලා විසඳගමු – නිෂ්පාදකයෝ

Mohamed Dilsad

Leave a Comment