දේශීය

මහින්දානන්දගේ අමාත්‍යාංශයට තවත් ආයතන කිහිපයක් එකතු වෙයි

(UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට අයත් විදුලිබල අමාත්‍යාංශ යටතට තවත් ආයතන කිහිපයක් එකතු කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මහින්දානන්ද අලූත්ගමගේ නව අමාත්‍ය ධුරය වන්නේ පුනර්ජනනීය බලශක්ති හා විදුලි බල රාජ්‍ය අමාත්‍යාංශයයි.

මෙම නව අමාත්‍ය ධූරයත් සමග ඔහු යටතට ලංකා විදුලිබල සමාගම, සිමාසහිත ලංකා ගල්අගුරු සමාගම සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියත් අයත් වෙයි.

Related posts

රාජගිරියේ සැකසහිත මළසිරුරක්

Mohamed Dilsad

රථවාහන වේගය මනින්න පොලීසියට ස්පීඩ් ගන්

Editor O

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment