දේශීය

තවත් ලාංකිකයින් දස දහසක් පමණ මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන්

(UTV | කොළඹ ) – තවත් ශ‍්‍රී ලාංකිකයින් දස දහසක් පමණ මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

කටුනායක ගුවන් තොටුපළ නැවත විවෘත කිරීම, එම පිරිස ගෙන්වා ගැනීමෙන් පසු අගෝස්තු මස පළමුවනදා වන විට සිදු කිරීමට අවධානය යොමුව ඇති බව එහි ලේකම් එස් හෙට්ටිආරච්චි පැවසුවේය.

සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් අනුව ගුවන් තොටුපළ විවෘත කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරන බව ද සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

Related posts

පිරමීඩයක් පවත්වාගෙන ගිය, හත් දෙනෙක් බන්ධනාගාර ගත කරයි

Editor O

ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

පක්ෂ නායක හමුවේදී අභ්‍යන්තර ගැටුම් උග්‍ර වෙයි

Mohamed Dilsad

Leave a Comment