දේශීය

වික්ටර් රත්නායකයන් දැඩි සත්කාර ඒකකයට

(UTV | කොළඹ) –  ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායක මහතා අසණීප තත්ත්වයෙන් පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ඔහුගේ පුත් ලෙලුම් රත්නායක ප්‍රකාශ කරයි.

වීඩියෝවක් නිකුත් කරමින් ඔහු සඳහන්කර සිටියේ තමන් හා තම වැඩිමහල් සොයුරිය සිය පියාගේ සුවදුක් බැලීමට ගිය බවයි.

Related posts

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට විවෘතයි

Mohamed Dilsad

ඩිල්ෂි කුමාරසිංහ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

Mohamed Dilsad

රටවල් කිහිපයකින් මෙරටට එන ගුවන් ගමන් අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment