දේශීය

රටවල් කිහිපයකින් මෙරටට එන ගුවන් ගමන් අත්හිටුවයි

(UTV |කොළඹ) – බ්‍රිතාන්‍ය, නෝර්වේ සහ බෙල්ජියමේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කළේ හෙට(16) සිට සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීම ක්‍රියාත්මක වන බවයි.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් සඳහා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දැමෙන බවද සිවිල් ගුවන්සේවා අධිකාරිය දැනුම් දෙයි.

Related posts

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සමාප්තිය අද

Mohamed Dilsad

ඡන්දයට ගමට ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන සේවාවක්

Mohamed Dilsad

සර්ව ජන බලය, දිස්ත්‍රික් කිහිපයකට සංවිධායකයින් පත් කරයි.

Editor O

Leave a Comment