දේශීය

රණවිරුවන් 14,617 කගේ නිලයන් උසස් කිරීමට පියවර

(UTV | කොළඹ) – ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ජාතික රණවිරු ස්මාරකය අබියසදී හෙට (19) පැවැත්වීමට නියමිත ජාතික රණවිරු අනුස්මරණ දිනයේදී ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ තවත් එක් සංධිස්ථානයක් සනිටුහන් කරමින් යුද හමුදාවේ සෙසු නිලයින් 14,617කගේ නිලයන් උසස් කිරීම සිදුකිරීමට සියලු කටයුතු සම්පාදනය කර තිබේ.

Related posts

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

Mohamed Dilsad

පාගමනින්ම අන්තරේ සිසුන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයට

Mohamed Dilsad

2011තරඟ පාවා දීම ගැන ICC යෙන් හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment