දේශීය

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

 

නැගෙනහිර පළාතෙත් වැසි ස්වල්පයක් ඇති වේ.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

“විදුලි අර්බුදය විසඳීමට වහාම අවශ්‍ය සියලු පියවර ගන්නවා”

Mohamed Dilsad

PCR කිරීමට බව පවසා නිවැසියන්ට නිදිපෙති දී නිවසක් කොල්ලකයි

Mohamed Dilsad

පැය 12ක් වතුර කපන ප්‍රදේශ මෙන්න

Mohamed Dilsad

Leave a Comment