දේශීය

“විදුලි අර්බුදය විසඳීමට වහාම අවශ්‍ය සියලු පියවර ගන්නවා”

(UTV | කොළඹ) – රට තුළ උද්ගතව ඇති විදුලි අර්බුදය විසඳීම සඳහා වහාම අවශ්‍ය සියලු පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන උපයෝගීතා කොමිසමට සහතික වී තිබෙනවා.

ඒ අනුව විදුලිය උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනයට විධිමත් පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය විසින් වහාම නිසි පියවර ගැනීමට නියමිත බවයි කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

Related posts

කුමන ආණ්ඩුව ආවත් 2048 දක්වා ණය ගෙවීමක්

Mohamed Dilsad

මහ සිකුරාදා දිනය අදයි

Mohamed Dilsad

මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment