දේශීය

පාගමනින්ම අන්තරේ සිසුන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයට

(UTV | කොළඹ) –  අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් විරෝධතා පාගමනකින් පැමිණ මේ වනවිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අසල රැදී සිටින බව වාර්තා වෙයි. 

ඒ රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මර්දනය ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයකට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින්.

විරෝධතා පාගමන සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසළින් ඇරැඹිණි. සිසුහු 500 ක් දෙනා පමණ මේ වනවිට අමාත්‍යංශ භූමියේ රැදී සිටියි.

Related posts

නිව් ඩයමන්ඩ් සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව අද නීතිපති වෙත

Mohamed Dilsad

රට පුරා ඇඳිරි නීතිය පනවයි

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින්ගේ රාජකාරියට බාධා කරන අයට අනතුරු ඇගවීමක්

Mohamed Dilsad

Leave a Comment