කලා

ජස්ටින් බීබර් රෝගයකින් පෙළෙයි

(UTV | කැනඩා) – තමා ලයිම් රෝගයෙන් පෙළෙන බව කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ තමා දරුණු වෛරස් ආසාදනයකින් ද පෙළෙන බවයි.

මේ පිළිබඳ වැඩිදුර විස්තර ඉදිරියේදී සිය ජීවිතය පිළිබඳව නිර්මාණය වන යූටියුබ් වීඩියෝ එකතුවෙන් දැනගත හැකි බවත් සිය රෝගී තත්ත්වයට නිසි ප්‍රතිකාර සිදුකරන බවත් ජස්ටින් බීබර් පවසයි.

Related posts

දීපිකා instergram පළමු තැනට

Mohamed Dilsad

හොලිවුඩ් සිනමා නිළි ජෙනිෆර් හෝලන්ඩ් විවාහ වෙයි

Mohamed Dilsad

මව් පදවියට සැරසෙන නිරූපණ ශිල්පිනී චමත්කා [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment